නව නිපයුම් තුලින් ලොව දිනන , පේරාදෙණිය කෘෂිකර්ම පීඨ විද්‍යාර්ථයින්..
කෘෂි විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තරුණ පුද්ගලයින්, උද්‍යාන විද්‍යාඥයන් , කෘෂිකාර්මික ඉංජිනේරුවන්, කර්මාන්ත විශේෂඥයින් හා කෘෂි විද්‍යාඥයින් වැනි ලොව පුරා සිටින සියළුම උද්යෝගිමත් සහභාගිවන්නන් සිය පර්යේෂණ සොයාගැනිම් බෙදාහදා ගැනීම සඳහා , විශිෂ්ට ජාත්‍යන්තර වේදිකාවකට මංපෙත් විවර කරන AGRICO ජාත්‍යන්තර සමුළුව, 2019 අගෝස්තු 22 , 23 යන දෙදින පුරා තායිලන්තයේ බැංකොක් නුවරදී මෙවරද අති සාර්ථක අන්දමින් පැවැත්විණි. මෙලෙස 6 වන වරට පවත්වන ලද AGRICO 2019 අන්තර්ජාතික සමුළුවේ මෙවර තේමාව වූයේ කෘෂිකර්මාන්තයයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ , කෘෂිකර්ම පීඨයේ සිව් වන වසර ඉගෙනුම ලැබු චමාලි කොඩිකාර ශිෂ්‍යාව මෙහිදි සිය නව්‍ය පර්යේෂණ සොයාගැනීම් සඳහා හොඳම වාචික ඉදිරිපත් කිරීම සඳහා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර , ඇයගේ ඉදිරිපත් කිරීම සඳහා පදනම් වූයේ මාළු වල දුර්ගන්ධය ඉවත් කිරීමේ යෙදුම්වල නැනෝ තාක්ෂණය සහ සක්‍රීය කාබන් පෙරීම සමඟ ඒකාබද්ධව ඡායා-විශ්ලේෂක ප්‍රතික්‍රියාකාරකයක සැලසුම සහ සංවර්ධනය පිළිබඳ වු අැයගේ අවසන් වසර උපාධි අපේක්ෂක සමයේ කරන ලද පර්යේෂණ කටයුතු වල ප්‍රතිඑල වේ.
එපමණක් නොව , විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් මෙවරත් සංවිධානය කරන ලද "සහසක් නිමැවුම් 2019” ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරඟවටයේදී, ඇයගේ මෙම අවසන් වසර උපාධි අපේක්ෂක පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා, ආහාර තාක්ෂණය කාණ්ඩයේ යටතේ, රන් පදක්කමක් සමග වටිනා සහතික පත්‍රයක් ද හිමි කර ගැනිමට අැය සමත් වුවාය.
රටක ජීවනාලිය වන තරුණ පරපුර අන්තර්ජාතික මට්ටමට පිවිසීමට මන්පෙත් විවර වන මෙවැනි ජයගහණ ලබා ගැනිමට වරම් ලද ඔබට , කෘෂිකර්ම පීඨ සහෝදරත්වය වෙනුවෙන් මෙලෙස සුභාසිංශන එක්කරන අතරම ඉදිරි අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන වාසානාවන්ත අනාගතකට සුභ පැතුම් මෙලෙස අප එක් කරන්නෙමු.
සටහන- හසිනි දිලිනිකා
Hasini Dilinika
Graduates from Faculty of Agriculture, University of Peradeniya to Achieve the World through Innovations
The 6th International Conference on Agriculture 2019 alias AGRICO 2019 was held on the 22nd and 23rd of August 2019 in Bangkok, Thailand with great success. The AGRICO 2019 can be considered a prestigious event organized with the great objective to provide an excellent arena for the Agriculturists, Policy makers, Young individuals, Horticulturists, Agricultural engineers, Industry experts, Stakeholders, Agronomists and all other enthusiastic participants all over the to share the research findings of them with the global experts.
It is our pride to announce that Ms.Chamali Kodikara of Department of Animal Science and Fisheries, Faculty of Agriculture, University of Peradeniya,a graduate from 2013 batch won the Gold Medal for the Best Oral Presentation for the innovative research findings of her. The presentation was based on her last year’s undergraduate research work on the topic of “Nanotechnology in Fish Odour Removal Applications: Design and Development of a Photocatalytic Reactor Combined with Activated Carbon Filtration”.
This achievement was following another in which she was awarded a certificate with a Gold Medal in the category of Food Technology at “Sahasak Nimavum 2019”, the International Inventions Exhibition and Competition operative under the purview of the Ministry of Science, Technology and Research. This award too was for her final year undergraduate research project which was supervised by Prof.J.K. Vidanarachchi, Prof.B.F.A. Basnayake, Dr.S.M.C.Himali, Mr.Manju Gunawardane and Mr. Nirmal Hettiarachchi.
As the current students of the same faculty, we are so honoured and grateful to you for setting a great example for the followers. Congratulations once again and all the best for your future endeavours!!!!
Article by Sachini Sachini Dilkushi
0 Comments