මෙරට ප්‍රථම දුරස්ථ මාධ්‍ය තාක්ෂණය හරහා පැවති මාර්ගගත කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියේ කහ පටි කාණ්ඩයේ විශ්වවිද්‍යලීය ශුරතාවය ජයග්‍රහණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ ශිෂ්‍යයෙක් හිමිකරගනී.
කොරියානු තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය එක්ව මාර්ගගත තාක්ෂණය යොදාගෙන සංවිධානය කරනු ලැබූ ප්‍රථම කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරගාවලිය පසුගිය 18, 19 හා 20 යන තෙදින තුළ විශ්වවිද්‍යාල, විවෘත සහ විවෘත වයස් කාණ්ඩ යන ප්‍රධාන අංශ තුන යටතේ සාර්ථක ලෙස පැවැත්වුණි.
මෙම තරගාවලියේ විශ්වවිද්‍යාල අංශයේ කහ පටි-B කාණ්ඩයේ ශුරතාවය දිනා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ O. W. S. මධුශංක ශිෂ්‍යයා සමත් විය. ඔහු මේ වන විට අවසන් වසරේ අධ්‍යාපනය හදාරන අතර ටයිකොන්ඩෝ, කබඩි වැනි ක්‍රීඩා කිහිපයකම සරසවි වර්ණ ලාභියෙකු වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි කබඩි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත.
කෘෂිකර්ම පීඨයේ නිල මාධ්‍ය ඒකකය වන අප ඔහුගේ මෙම ජයග්‍රහණය ට සුභාශිංසන එක් කරන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ කෘෂිකර්ම පීඨයේ නම තම දක්ෂතාවයන්ගෙන් වර්ණවත් කිරීමට ඔහුට සුබ පැතුම් එක් කරමු.
සටහන- ශර්මිත් නිර්මාල්
Yellow Belt - B under University Category Championship of the 1st Virtual Korean Ambassador’s Taekwondo Championship is won by a student of the Faculty of Agriculture, University of Peradeniya…
Virtual Korean Ambassador’s Taekwondo Championship tournament was organized for the first time by the Embassy of the Republic of Korea & Sri Lanka Taekwondo Federation. Due to the Covid-19 pandemic, the tournament was successfully held through a virtual platform from 18th to 20th of December, 2020. The tournament was held under two divisions; Open & University and three categories; age category, open age category and university category.
It is our pride to announce that O.W.S. Madusanka, a final year undergraduate of Faculty of Agriculture, University of Peradeniya showed his exuberant talents and won the first place in Yellow belt – B category in the University Division.
We convey our heartfelt congratulations on your great achievement and for entitled the name of our Faculty of Agriculture on the top of the Champions. So, once again we wish you good luck and look forward to watching you cross your next finishing line on behalf of the Faculty of Agriculture.
Written by- Malindya Jayasekara.
0 Comments